Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රාණ ඇපයට ගත් ඉක්වදෝර බන්ධනාගාර නියාමකවරුන් 57 දෙනා නිදහස් කෙරේ  

Add comments

ප්‍රාණ ඇපයට ගත් ඉක්වදෝර බන්ධනාගාර නියාමකවරුන් 57  දෙනා නිදහස් කිරීමට රැඳවූවන් කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාර හයක රැවූවන් ඒ වායෙහි සේවය කළ නියාමකවරුන් 50 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 7 දෙනෙකු සිය භාරයට ගත්තා. ඔවුන් මේ වන විට නිදහස් කර තිබෙනවා. එම සියලු දෙනාම වෛද්‍ය පරික්ෂණයකට ද යොමු කෙරුණා.

අපරාධකල්ලිවල බලය මැඩපැවැත්වීම සදහා උත්සාහ කිරීම හේතුවෙන් කෝපයට පත් රැදවූවන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව සිදුකළා.

 

 

 

The post ප්‍රාණ ඇපයට ගත් ඉක්වදෝර බන්ධනාගාර නියාමකවරුන් 57 දෙනා නිදහස් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG