මාලි රාජ්‍යයේ අවුරුදු 5ට අඩු දරුවන් මිලියනයක් උග්‍ර මන්දපෝෂණයකට ගොදුරු වී තිබෙනවා.
ජීවිත ආරක්ෂක ආධාර නොමැතිව දරුවන් පීඩාවට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
එරට පුද්ගලයන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් සාගතයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතිනවා.
සන්නද්ධ ගැටුම් හා අවතැන් වීම මේ තත්ත්වයට ප්‍රධානතම හේතුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
The post මාලි රාජ්‍යයේ දරුවන් මිලියනයකට උග්‍ර මන්දපෝෂණය appeared first on ITN News.
Post a Comment