ක්‍රිමියානු අර්ධද්වීපය සහ රුසියාව යා කෙරෙන කර්ව් පාලමට ප්‍රහාරයක් එල්ල කිරීමට යුක්‍රේන හමුදාව උත්සහ දරා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.
එය සාර්ථකව මැඩපැවැත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඩ්‍රෝන යානා තුනක් යොදා ගනිමිනුයි මෙම ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වී ඇත්තේ.
එම යාත්‍රා තුනම රුසියා හමුදාව විනාශ කර තිබෙනවා.
The post කර්ච් පාලමට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරයක් වැළැක්වූ බව රුසියාව කියයි appeared first on ITN News.
Post a Comment