Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු සුඩානයේ ගැටුම් තීව්‍ර වෙයි  

Add comments

පසුගිය සතියේ සිට උතුරු සුඩානය කේන්ද්‍ර කර දියත්වන ගැටුම් තීව්‍ර වී තිබෙනවා.

ගැටුම්වලින් මෙතෙක් මියගොස් ඇති පිරිස 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.

උතුරු සුඩානයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දැඩි කනස්සල්ල පළ කළා.

සුඩාන හමුදාව සහ එරට පැරාමිලිටරි කණ්ඩායම් අතර වසරක කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

සුඩානයේ ප්‍රාන්ත 18න් 11කට ගැටුම් පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

The post උතුරු සුඩානයේ ගැටුම් තීව්‍ර වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG