Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොලිවුඩ් නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක්  

0 comments

ජනප්‍රිය ඉන්දීය නළු ගෝවින්දගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදීම හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කළ බව මුම්බායි පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 4.45ට පමණ ඔහුගේ රිවෝල්වරය බිම වැටීමෙන් එය ක්‍රියාත්මක වී උණ්ඩය ඔහුගේ දණහිසට පහළින් වැදී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔහුගේ කළමනාකරු සඳහන් කර ඇත්තේ.

The post බොලිවුඩ් නළු ගෝවින්දට වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

වියට්නාමයේ සිරකරුවන් 3700කට සමාව  

0 comments

වියට්නාමයේ සිරකරුවන් 3700කට අධික පිරිසකට පොදු සමාව ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. පොදු සමාව ලබාදීම සඳහා තෝරාගත් සිරකරුවන් අතරින් 20 දෙනෙක් විදේශිකයන් බවයි වාර්තා වන්නේ. ඊට පිරිමි පුද්ගලයින් 19 දෙනෙක් සහ කාන්තාවක් ඇතුළත් වන බවයි වියට්නාමයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මීනිමැරුම් ,ජාවාරම් ,සූදු හා නීති විරෝධි ලෙස සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා […]

The post වියට්නාමයේ සිරකරුවන් 3700කට සමාව appeared first on ITN News.

Read More »

ජපානයේ නව අගමැති ‘ෂිගෙරු ඉෂිබා’  

0 comments

ජපානයේ නව අගමැති ලෙස ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ‘ෂිගෙරු ඉෂිබා’ තේරී පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉෂිබා සිය නව කැබිනට් මණ්ඩලය අඟහරුවාදා පසුව ප්‍රකාශයට පත් කරන බවයි එරට මාධ්‍ය පවසන්නේ. ඔක්තෝබර් 27 වනදින පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට ඉෂිබා සැලසුම් කරන බව වාර්තා වනවා.

The post ජපානයේ නව අගමැති ‘ෂිගෙරු ඉෂිබා’ appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG