දකුණු කොරියාවේ වොන් එකක අගය වසර 15කට පසුව අවම අගයකට පහත වැටී තිබෙනවා. ඒ අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් ගත් නව තීරණ සහ එරට දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන්. මේ වන විට දකුණු කොරියාවේ වොන් එකක වටිනාකම අමෙරිකානු ඩොලර් 1,448.9 ක් වන අතර, 2009 මාර්තු 16 න් පසු ලබා ගත් දුර්වලම අගය […]
The post දකුණු කොරියාවේ වොන් එකක අගය වසර 15කට පසුව අවම අගයකට පහත වැටෙයි appeared first on ITN News.
Post a Comment