ඇමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙනවා. සුප්රසිද්ධ බාලි බෝම්බ ප්රහාරයට අදාළවයි මොවුන් සිරගතව සිටියේ. 2003 වසරේ ඉන්දුනිසියාවේ ජාකර්තාහි හෝටලයක මෙම බෝම්බ පිපිරීම සිදුවුණා. ඒ 200කට වැඩි පිරිසකට මරු කැඳවමිනුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම මැලේසියා ජාතිකයන් දෙදෙනා වරද පිළිගෙන තිබුණා. ඒ අනුව වසර 18කට පසුව ඔවුන් ග්වන්තනාමෝ […]
The post ඇමෙරිකා සිර කඳවුරක සිටි මැලේසියා යුවලක් වසර 18කට පසු නිදහස් කරයි appeared first on ITN News.
Post a Comment