මීට පෙර අවස්ථාවකදී තමා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබූ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ රුසියාව මීට පෙර යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබූ අතර යුද්ධයට වඩා හොඳින් සූදානම්ව සිටිය යුතුව තිබු බවයි. මෙම වසරේ අවසාන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව […]
The post මීට පෙර අවස්ථාවකදී යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබූ බව පුටින් කියයි appeared first on ITN News.
Post a Comment