පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරට පත්වන අවස්ථාවේදී යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට […]
The post දකුණු කොරියාවේ ගුවන් යානා අනතුරකින් 28ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment