දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුවාන් ගුවන් තොටුපල වෙත පැමිණි ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. ගුවන් යානය ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මගීන් 175 දෙනෙකු හා කාර්ය මණ්ඩල 6 දෙනෙකු […]
The post දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.
Post a Comment