චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය පසුගිය දා බෙයිජිංහි දී එළි දක්වා තිබෙනවා. අංක CR450 දරන එම දුම්රියෙහි ධාවන වේගය, බලශක්ති ධාරිතාව, මැදිරිවල ශබ්ද පාලන සහ තිරිංග දුර වැනි ප්‍රධාන දර්ශක ජාත්‍යන්තර වශයෙන් ප්රමුඛ වන බව ද වාර්තා වනවා. මෙම අධිවේගී දුම්රිය පරීක්ෂණ තත්ත්වය යටතේ පැයට කිලෝමීටර් 450 ක වේගයක් පෙන්නුම් කර ඇති අතර, සාමාන්‍ය […]
The post ලොව වේගවත්ම අධිවේගී දුම්රිය මූලාකෘතිය චීනයෙන් appeared first on ITN News.
Post a Comment