ගුවන් අනතුරෙන් පසු දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (29) අනතුරට ලක්වුණා. ඉන් මියගිය සංඛ්‍යාව 179ක්. ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිටයි දකුණු කොරියාවට පැමිණ තිබුණේ. එහි […]
The post දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් appeared first on ITN News.
Post a Comment