අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්රතිඥා දී තිබෙනවා. යුද නීතිය ප්රකාශයට පත් කළේ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්රකාශ කළේ. එය ප්රජාතන්ත්රවාදය බිඳ වැටීම වැළැක්වීමට සහ විපක්ෂ පාර්ලිමේන්තු ආඥා දායකත්වයට එරෙහිව ගත් නීතිමය තීරණයක් බව ද ඔහු පවසනවා. ඔහුට එරෙහි දෝෂාභියෝගයක් අනිද්දා දිනයේ දී […]
The post අවසානය දක්වා සටන් කරන බව ද.කොරියා ජනාධිපති කියයි appeared first on ITN News.
Post a Comment