තලෙයිබාන් සරණාගත අමාත්‍යවරයා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. කාබුල්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තුළයි මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුව ඇත්තේ. 2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් බලයට පැමිණීමෙන් පසු ඝාතනයට ලක්වූ ඉහළම නිලධාරියා එරට සරණාගත අමාත්‍ය ඛලීල් හකානි යි. ඔහු සිය කාර්යාලයෙන් පිටව යමින් සිටියදී එල්ල වූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු මිය […]
The post තලෙයිබාන් සරණාගත අමාත්‍යවරයා බෝම්බ ප්‍රහාරයකින් මියයයි appeared first on ITN News.
Post a Comment