ඉරාන රජය කාන්තාවන් හිජාබ් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා තිබෙනවා. නව නීති අනුව හිජාබ් සම්බන්ධ ඇතැම් වැරදි සඳහා මරණීය දණ්ඩනය පවා නියම කළ හැකි බවයි වාර්තා වන්නේ. ඉරානයේ ගාඩියන් කවුන්සිලය පසුගිය ඔක්තෝබර් මාසයේ දී හිජාබ් සම්බන්ධයෙන් නව නීති අනුමත කරන ලද අතර දෙසැම්බර් මාසයේ දී ක්රියාත්මක කිරීම සඳහා රජයට ඉදිරිපත් කරනු ලැබුවා. ඉස්ලාමීය ජන රජයේ […]
The post ඉරානයෙන් හිජාබයට දැඩි නීති appeared first on ITN News.
Post a Comment