යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනපති ගත් උත්සාහය සම්බන්ධයෙන්, අද ඔහු දෙවන දෝෂාභියෝග ඡන්දයකට මුහුණ දීමට නියමිතයි. කෙටි කාලීන යුද නීතිය පැනවීම ජනපතිම ඉවත් කරගත් නමුත් එය රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ අතර, ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වුණා. ජනපති Yoon Suk Yeol ජාතියෙන් සමාව අයැද […]
The post දකුණු කොරියානු ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගයේ ඡන්ද විමසීම පස්වරුවේ appeared first on ITN News.
Post a Comment