පාකිස්ථානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව මෑතකදී එරට පෝෂණය පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා . දැඩි ආහාර හිඟය හේතුවෙන් එම කලාපයේ දරුවන්ගෙන් 49.6%ක් එම තත්ත්වයට පත්වී ඇති අතර ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමට එය හේතුවීඇති බවයි පාකිස්ථානයේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. පසුගිය වසර කිහිපය තුළ […]
The post බලුකිස්තාන ප්‍රාන්තයේ දරුවන්ගෙන් අඩකට මන්දපෝෂණය appeared first on ITN News.
Post a Comment