කසකස්ථානයේදී පුද්ගලයින් 67 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ගුවන් යානය ගමන් ආරම්භ කළ අසර්බයිජානයේ බලධාරීන් පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි. අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය කසකස්ථානයේ අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග […]
The post කසකස්ථාන ගුවන් අනතුරේ වැඩිදුර තොරතුරු appeared first on ITN News.
Post a Comment