දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය තුන්වනදා එක්වරම යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් දෝෂාභියෝගයක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනුනා. ඔහුට විරුද්ධව කැරල්ලක් සුදානම් කිරීම හා රාජද්‍රෝහි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා. එහෙත් ප්‍රශ්න කිරීම් සඳහා ඔහුට […]
The post දකුණු කොරියාවේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි appeared first on ITN News.
Post a Comment