ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගනක පද්ධතිවලට චීන හැකර්කරුවන් අනවසරෙන් ඇතුලු වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ මෙලෙස ඇතැම් ලියකියවිලි හා සේවා ස්ථාන වෙත හැකර්කරුවන් අනවසරයෙන් ඇතුලු වී ඇති බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ. මේ පිළිබද විමර්ෂණ කිරීම සඳහා ඇමෙරිකා එෆ් බී අයි හා සෙසු බුද්ධි ආයතන සමග කටයුතු කරමින් සිටින බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුව […]
The post ඇමෙරිකා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ පරිගනක පද්ධතිවලට චීන සයිබර් ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment