හින්දු භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. බංග්ලාදේශයේ ජීවත් වන සුළුතර හින්දු ප්රජාවට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් මේ වන විට විරෝධතා මතුව තිබෙනවා. හිටපු අගමැතිනි ෂීක් හසීනා බංග්ලාදේශයෙන් පසුගිය අගෝස්තු මාසයේ පලා යාමෙන් පසුවයි මෙම තතත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබුනේ. ඒ හේතුවෙන් දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා ද පළුදු වීමකට […]
The post ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment