ඊයේ දකුණු කොරියාවට පැනවූ යුද නීතිය ඉවත් කිරීමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ ඊට මහජන විරෝධය පළවීමත් සමගයි. ඊයේ පැනවූ මෙම යුද නීතිය ඉවත් කළ යුතු බවට යෝජනාවක් දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු තමන් යුද නීතිය ඉවත් කරන බව ජනාධිපති යූන් සුක්-යෙයෝල් පවසනවා. උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග විසින් එල්ල කළ තර්ජනවලින් තම […]
The post ඊයේ දකුණු කොරියාවට පැනවූ යුද නීතිය ඉවත් කරයි appeared first on ITN News.
Post a Comment