ජම්මු හා කාශ්මීරයේ කාලගුණ තත්ත්වයන්හි විශාල වෙනසක් සිදුවෙමින් පවතින අතර ඉතා දරුණු ශීත සෘතුවක් අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපය හරහා සිදුවන ලා නිනා ආචරණයේ බලපෑම මත මෙලෙස දැඩි ශීත කාලගුණයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ හරහා ඉන්දියාවට දැඩි ශීත කාලගුණයක් මෙන්ම ගෝලීය දේශගුණික […]
The post ජම්මු හා කාශ්මීරයේ කාලගුණ තත්ත්වයන්හි විශාල වෙනසක් appeared first on ITN News.
Post a Comment