‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදු ප්රයත්න යටතේ තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා. ඒ ඊයේ(02) බෙයිජිං හි පැවති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පිළිබඳ සිව් වන රැස්වීමේ දීයි. වත්මන් දැඩි හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරය යටතේ, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ඒකාබද්ධව ගොඩනැගීමේදී අවස්ථා මෙන්ම අභියෝග ද පවතින […]
The post ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට චීන ජනපතිගේ අවධානය appeared first on ITN News.
Post a Comment