හමාස් සංවිධානය රඳවා ගෙන සිටි ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට පියවර නොගතහොත් අනිටු ප්‍රතිවිපකයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව තේරීපත් වු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනවාරි මාසයේ දී තමා ධුරයේ වැඩභාර ගැනීමට ප්‍රථමව ඊශ්‍රායලය හා හමාස් සංවිධානය සටන් විරාමයකට එළඹිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. ලබන වසරේ ජනවාරි 20 වන දින […]
The post ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment