යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් දකුණු කොරියාව දැඩි අනතුරකට මුහුණපාන බව එරට පාලක පක්ෂයේ ප්රධානියා පවසනවා. දකුණු කොරියාවේ පාලක පක්ෂයේ ප්රධානියා සඳහන් කරන්නේ එරට ජනාධිපතිවරයා ධූරයේ රාජකාරී කටයුතුවලින් හැකි ඉක්මනින් ඉවත් විය යුතු බවයි. පසුගියදා ජනාධිපතිවරයා හදිසියේ යුද නීතිය ප්රකාශයට පත් කළ අතර පාර්ලිමේන්තුවේ හා ජනතා විරෝධය හේතුවෙන් පසුව එය ඉවත් කිරීමට […]
The post දකුණු කොරියාව දැඩි අනතුරක? appeared first on ITN News.
Post a Comment