ඉදිරි දින කිහිපය ඇතුළත නව අග්රාමාත්යවරයෙකු නම් කරන බව ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්රතිඥා දෙනවා. ප්රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ඊයේ දිනයේදී ජාතිය අමතමින් සිදු කළ ප්රකාශයක් අතරතුරයි මේ බව සඳහන් කළේ. ධුරයෙන් ඉවත් වන ලෙස විපක්ෂයෙන් තමාට එල්ලවන බලපෑම කිසිසේත්ම නොසලකන බව ද ඔහු මෙහිදී පවසා සිටියා. 2027 වන තෙක් ධුරයේ රැඳී සීටීමට තමාට පැහැදිලි […]
The post ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයෙක් නම් කරන බවට ප්රංශ ජනපතිගෙන් ප්රතිඥාවක් appeared first on ITN News.
Post a Comment