Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 11 දෙනෙකු මියයයි  

Add comments

සිරියාවේ ඇලප්පෝ හි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

දරුවන් හතර දෙනෙකු ද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. යුද්ධයෙන් හානියට පත්වූ ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී තිබෙනවා. ඇලප්පෝ ප‍්‍රදේශය යළි අත්පත් කරගැනීමට පෙර සිදුවූ ගැටුමේදී දිවි බේරාගත් එකම දරුවා ද මෙම සිද්ධියෙන් මියගොස් ඇති බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG