Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටි 8 කට වැඩි රත‍්‍රං සමඟ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටි 8 කට වැඩි රත‍්‍රං සමඟ ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත‍්‍රං තොගය ධීවර බෝට්ටුවල සඟවා ඉන්දියාව දෙසට රැගෙන යමින් සිටියදීයි.

රත‍්‍රං තොගයේ බර කිලෝග‍්‍රෑම් 11 යි ග‍්‍රෑම් 506 ක්. කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අයත් මුර සංචාරක යාත‍්‍රාවක් මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් ඉසුරි සූරිය බණ්ඩාර මහතා පවසන්නේ. සැකකරුවන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක සහ 28 ක දෙදෙනෙකි. ඔවුන් රේගු නිවාරණ අංශයට භාරදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG