Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිඟුරක්ගොඩ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 89 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මුහුණු පොත හරහා සංවිධාන කර තිබූ හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ සාදයකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් 6 දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG