මාලදිවයින් ජනාධිපති ඊබ‍්‍රහිම් මොහොමඩ් මහතා ඇතුලු දූත පිරිස දිවයිනට ළඟාවුණා. ඒ හෙට පැවැත්වෙන ජාතික දින උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමටයි.
විශේෂ ගුවන් යානයකින් පෙරවරු 11.20 ට ජනාධිපතිවරයා ඇතුලු පිරිස පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. අනිද්දා දක්වා එම පිරිස මෙරට රැඳීසිටීමට නියමිතයි.
Post a Comment