Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියගිය යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් දිවයිනට  

Add comments

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී මියගිය යුද හමුදා කපිතාන්වරයාගේ හා කෝප්‍රල්වරයාගේ දේහයන් අද දිවයිනට රැගෙන එනු ලැබුවා.

එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම්වලදී මියගිය යුද හමුදා පාබල රෙජිමේන්තුවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා මේජර් තනතුරට උසස් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් මියගිය පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමන් විජය කුමාර මහතා සැරයන් තනතුරටයි උසස් කර තිබෙන්නේ. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් ඔවුන් දිවි පිදුවේ පසුගියදායි. මෙම දෙදෙනාගේ දේහයන් එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG