Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවෙන් වෙනිසියුලාවට ආධාර  

Add comments

වෙනිසියුලාවට ආධාර පිටත්කර යවා ඇති බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ එරට විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ඉල්ලීමට අනුවයි.

අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා තමා බවයි ඔහු ප‍්‍රකාශ කර තිබෙන්නේ.වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව රටපුරා විරෝධතා පැවැත්වෙනවා. විපක්ෂ නායකවරයාට ද විරෝධය පළකරමින් ඇතැම් පිරිස් උද්ඝෝෂණයේ නිරත වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG