ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චුන්නාකම් මානිප්පායි පාර ප‍්‍රදේශයේදීයි.
ඔහු වයස අවුරුදු 21ක මරිසුවිල් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද මල්ලාකම් මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Post a Comment