Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලීමෙන් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රදේශ රැසකට බලපෑම්  

Add comments

ජල ගැලීම් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියාවට දැඩි බලපෑම් එල්ල වුණා. නිවාස විසි දහසකට පමණ විදුලිබල පහසුකම් ඇණහිට තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ වර්ෂාපතනය වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා බලධාරින් දැනුම් දුන්නේ. වැඩිම හානි සිදුව තිබෙන්නේ ඊසාන දිග ඕස්ටේ‍්‍රලියාවට. සහන කණ්ඩායම් ස්ථානගත කිරිමටත් ඕස්ටේ‍්‍රලියාව පියවර ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG