ශ‍්‍රීපාද වන්දනාව සඳහා සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් හදුන්වාදී තිබෙනවා.
විශාල පිරිසක් වන්දනාව සඳහා පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලක්ෂ දෙකට ආසන්න සංඛ්‍යාවක් ඒ අතර වනවා. වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බවයි බලධාරින් සඳහන් කළේ.
Post a Comment