Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතා අයිතීන් ලබාදෙන බව වෙනිසියුලා විපක්ෂ නායක කියයි  

Add comments

වෙනිසියුලාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උපරිමයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ප‍්‍රකාශ කළා.

ජනතා අයිතිවාසියකම් ලබාදීමයි අරමුණ. රජයේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් ගැටළු රැසක් මතුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. කෙසේ වෙතත් ජනතාව නොමඟ යැවීමට ඔහු කටයුතු කරන බවයි ජනාධිපති නිකොලස් මදුරෝ පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG