Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික ආණ්ඩුවක් හැදීමේ අරමුණ ඇමති කිරිඇල්ල කියයි  

Add comments

ජාතික ආණඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රට ගොඩනැංවීමේ අරමුණට සියලු දේශපාලන පක්ෂ සහභාගී කර ගැනීමේ  අරමුණින් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්තනෝමතික ලෙස ඇමති මණ්ඩලය 60 දක්වා වැඩිකර ගත් ආකාරය ද  ඒ මහතා පෙන්වා දෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG