අපවත්වී වදාළ මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ දානමය පින්කම බෙල්ලන්විල රජමහා විහාරයේ දී පැවැත්වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා. මහා සංඝරත්නය සියනමක් විෂයෙහි පැවති දානමය පුණ්‍යකර්මයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,
Post a Comment