Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයන ක්ෂේත‍්‍රය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක් කිරිමේ සැලසුම්  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය සීඝ‍්‍ර සංවර්ධනයකට ලක් කිරිමේ සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වනවිටත් ගෙන ඇති බවයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේ. අන්තර්ජාතික වෙළදාම පිළිබද අවධානය යොමු කිරිම එහිදි මූලික අවශ්‍යතාවක්. අපනයනය සදහා නීතිරීති හා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරිමට ද පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG