Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලා විපක්ෂ නායකට යුරෝපයේ සහාය  

Add comments

වෙනිසියුලාවේ විපක්‍ෂනායකවරයා එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව යුරෝපා සංගමය නිවේදනය කර තිබෙනවා.

වෙනිසියුලාවේ විපක්‍ෂනායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය,ස්පාඤ්ඤය ඇතුලු අනෙකුත් යුරෝපා රටවල් පිළිගන්නා බව නිවේදනය කළා. වෙනිසියුලා ජනාධිපති නිකලොස් මධුරෝට නැවතත් මැතිවරණයක් කැඳවන ලෙස යුරෝපා සංගමය පසුගියදා ඉල්ලීමක් සිදු කළා. එහෙත් වෙනිසියුලා ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ. වෙනිසියුලා විපක්‍ෂනායක ජුවාන් ග්වයිඩෝ තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කිරීමත් සමග වෙනිසියුලාවේ දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් මතුවුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG