රාජ්‍ය තාන්ත්‍රික් තනතුරු 14 කට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.
උසස් නිලතල පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගිනුයි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 14 දෙනෙකුගේ නාම යෝජනා අනුමත කර ඇත්තේ.
ශ්‍රී ලංකා විදේශ සේවයේ පළමුවන ශ්‍රේණියට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකු දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත් කිරීමට නියමිතයි. කේ ඩී සෙනෙවිරත්න මහත්මිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, රොඩ්නි එම් පෙරේරා මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති ලෙසත් පත්වනු ඇති.
Post a Comment