ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයට බලපෑ අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 17ක්.
ගංවතුර හේතුවෙන් නිවාස රැසක් විනාශයට පත්වී ඇති අතර මාර්ග ද ජලයෙන් යටවී ඇති බව සදහන්.
ඇෆ්ගනිස්ථානයේ පෞරාණික සිද්ධස්ථාන කිහිපයක්ද ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.
පවුල් දහසකට අධික සංඛ්‍යාවක් අවතැන්ව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.
Post a Comment