Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඹුල්ගොඩ රක්ෂිතයේ ගින්නක්  

Add comments

බදුල්ල රොක්හිල් ඉඹුල්ගොඩ රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 400 කට ආසන්න වනාන්තර ප්‍රදේශයක් විනාශයට පත් වුණා.

බදුල්ල ආපදා කළමාකරණ ඒකකය යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක දරමින්  ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. කෙසේ වෙතත් පවතින වියළි කාලගුණය සහ සුලග හේතුවෙන් එය පැතිර යාම වේගවත් වුණා.

කිසියම් පිරිසක් සිදු කළ ගිනිතැබීමක් පැතිරී යාම ගින්නට හේතුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ වටිනා ශාක වර්ග මෙන්ම සතුන්ගෙන්ද සමන්විත මෙම ප්‍රදේශයේ ගිණි තැබීම සිදු කරන පුද්ගලයන් වහාම අත්අඩංගුට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන්  බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG