Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා – උතුරු කොරියා සාකච්ඡා බිඳවැටීමට හේතුව අනාවරණය වෙයි  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම්ජොන් උන් සමඟ පැවැති සාකච්ඡා බිඳවැටීමට න්‍යෂ්ටික අවි ඉල්ලා සිටීම හේතුවූ බව විදෙස් වාර්තා පවසනවා.

වියට්නාමයේ හැනොයි නුවර පැවැති සාකච්ඡාවලදී ඇමරිකාව කොරියානු න්‍යෂ්ටික අවි සහ තොරතුරු ඉල්ලා ඇති බවයි හෙලිවුණේ. එය කිම්ජොන් උන් දැඩිව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ලිබියාව සඳහා ද මෙම ක‍්‍රමවේදය ඇමරිකාව අනුගමනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG