Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල  

Add comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් ප්‍රදේශයේයි වෙඩි තැබීම සිදුකර ඇත්තේ. තුවාල ලැබූවන් සියලු දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්. සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. හුස්ටන් හි වෙළෙඳ සංකීර්ණයක් ඉදිරිපිට නර්තන උත්සවයක් පැවති අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

 

 

The post ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG