ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සභාපතිවරයා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ සමන් හඳරාගම මහතායි. ඒ මහතා ආගමික වතාවත්වලින් අනතුරුව සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම රාජගිරියේ පිහිටි එම ආයතනයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සභාපති වැඩ අරඹයි appeared first on ITN News.

Post a Comment