Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැම්බියානු හමුදාපති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුවෙයි  

Add comments

දිවයිනේ සංචාරකයක නිරත සැම්බියානු හමුදාපති ජෙනරාල් ඩබ්ලිව් එම් සිකාස්වේ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවුණා.

සැම්බියා සහ ශ්‍රී ලංකා හමුදාපතිවරුන් අතර හමුව සිදුවූයේ අකුරේගොඩ හමුදා මූලස්ථානයේදීයි. සැම්බියා හමුදා පතිවරයා පිළිගැනීම සඳහා උත්තමාචාරයක් ද පැවැත්වුණා. සමරු ඵලක හුවමාරුවක් ද සිදු කෙරුණා. සැම්බියානු හමුදා නිලධාරීන්ට ශ්‍රී ලංකාවේදී පුහුණුව ලබා දීම ගැන අවධානය යොමුව තිබෙනවා.

 

 

 

The post සැම්බියානු හමුදාපති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG