පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ලවී ඇති සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අබුසාලි අබුබකර් නමැති මෙම සැකකරු ලබන මස තුන්වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
The post සහරාන් සමඟ සබඳතා පැවැත්වු බවට චෝදනා එල්ලවී ඇති සැකකරු තවදුරටත් රිමාන්ඩ් appeared first on ITN News.
Post a Comment