Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුවේට් රාජ්‍යයෙන් සහ බහරේනයෙන් පළමු COVID-19 ආසාදිතයන් සොයාගැනේ  

Add comments

කුවේට් රාජ්‍යයෙන් සහ බහරේනයෙන් පළමු COVID-19 ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

චීනයේ COVID-19 ආසාධිත වී රෝගීන් 150 දෙනෙකු ඊයේ මියගියා.  බහරේනයේ වෛරසය ආසාධිතයා ඉරානයේ සංචාරය කිරීමෙන් අනතුරුව නැවත පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයෙන් COVID-19 වෛරසය ආසාදිතයන් තුන්දෙනෙකු වාර්තාවුණා. ඔවුන් ඉරානයේ සිට කුවේට් රාජ්‍යයට පැමිණ තිබෙනවා. චීනයේ වෛරසය අසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 2592ක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post කුවේට් රාජ්‍යයෙන් සහ බහරේනයෙන් පළමු COVID-19 ආසාදිතයන් සොයාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG